විකී පිටුව යම් යම් සලකුණු මඟින් හැසිරීම හෝ වර්ගය වෙනස් කිරීමට අවසර දේ.
සලකුණු විස්තර:
| TXT | පිටුවේ පෙළ ආශ්රිතව සැකසී ඇත. |
| BIN | පිටුවේ ද්විමය දත්ත (binary data.) ආශ්රිත ව සැකසී ඇත. |
| OFF | පිටුව අක්රීය කර ඇත. |
| HTM | HTML ලේඛනයට යොදා ගැනීමට අවසර ලැබේ.(the general Wiki setting precedes this flag). |
| RO | කියවීමට පමණයි. |
| WR | ලිවීමට හැකියාව ඇත. |